wathu-kamkaru-pasnaya

වසර විසිපහකට පෙර මෙය කළා නම් වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය විසඳිලා – ඉලංගෝ ගාන්ධි

වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ වසර 200ක් ගතවිම සැමරිමට විවිධ පිරිස් කටයුතු කරනවා එමෙන්ම සමහර අය මෙහි තේමාව වතු කම්කරුවන්ට ඉඩම් ලබා ගැනීම බවත්  පවසනවා මෙය සැමරිම ගැන ස්තුතිය පුදකල යුතුයි එහෙත් මේ ඉඩම් ලබා ගැනිම මෙයට වසර විසි පහකට තිහකට පෙර කලානම් මේ වන විට මෙය විසදෙන්නත් ඉඩ තිබු බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි…

tharidu

බුකි හෝටලයේ ‘ෆ්ලෙවර් ඔෆ් ද වීක්’

තරිඳු මා දන්නේ මීට වසර දහයකට එකොළහකට පෙර මා රාවය පබ්ලිෂර්ස් ගරන්ටී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින කළ සිට ය. අධ්‍යක්ෂකවරුන් ලෙස අප රාවය පත්තරයේ සේවකයන් සමග ඍජු සම්බන්ධයක් නොපැවැත්වුව ද මානව සම්පත් සංවර්ධනය පැත්තෙන් අපි ඔවුන් ගැන සැළකිලිමත් ව සිටියෙමු. පාසල් යෑම අවසන් වූ වහා ම තරිඳු ගොඩ වී ඇත්තේ රාවයට යි. වික්ටර් අයිවන්, ජනරංජන,…

bandanagara

බන්ධනාගාර රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ මෙරට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 29,000 ක් දක්වා ඉහළ ගිය බවයි. එය මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් දෙගුණයකි. බන්ධනාගාර රැඳවින්ගේ ආහාර සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 5.5 ක්…

තේනුවරගේ කලාව ගැන කෙටි අදහසක්

තේනුවරගේ කලාව ගැන කෙටි අදහසක්

මම හිතන්නේ තේනුවරව ඉතා සියුම් ව තේරුම් ගන්න ඕන චරිතයක්. වර්තමානය තුළ ඇස් දෙකට පෙනෙන දෙයින් තේනුවරව තේරුම් ගන්න බෑ. තේනුවර වැඩ කරන්නේ කලා ඉතිහාස ක්‍රියාවලියක. තේනුවරගේ කලාව තේරෙන්නේ කල් ඉකුත් උනාට පසුව. මේ ලක්ෂණය මම අශෝක හදගම තුළත් දකිනවා. එයාලගේ කලාව පුද්ගලානුබද්ධ නමුත් ඒ මගින් සමාජය විනිවිදින කාලරේඛීය කලාවක්. සමකාලීනත්වයේ තථ්‍යාකාරය කලාත්මක උත්කර්ශයට නංවන…

සොදුරු ජිවන ගීතය – මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක්
|

සොදුරු ජිවන ගීතය – මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක්

අභිමානවත් පෞරුෂයක් ඇති පිරිපුන් දරුවකු නිර්මාණය කිරිමේ අරමුන මත හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමේ මනෝ විද්‍යාත්මක හා රස වින්දාත්මක සංගිත වැඩ සටහනක් සොදුරු ජිවන ගීතය නමින් හැටන් ශ්‍රිපාද ශ්‍රවනාගාරයේදි 27වන දින පවත්වන ලදි. හැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනි ඉරේෂා හෙට්ටිආරච්චි මහත්මියගේ උපදෙස් මත එම විදුහලේ ගුරු මණ්ඩලය විසින් එම විදුහලේ…

ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගැනීමට නව යෙදුමක්

ව්‍යාජ මත්පැන් බෝතල් හඳුනාගැනීමට නව යෙදුමක්

ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් සකස් කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. ඒ, ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින්.පසුගියදා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ඒ මහතා මෙම උපදෙස් ලබා දී තිබුණි. කෙසේ වෙතත් ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව…

ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට

ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය පවසන්නේ මේ දක්වා වාර්තා වී ඇතී රෝගීන්ගෙන් සියයට 50ක් බස්නාහිර පළාතෙන් හදුනාගෙන ඇති අතර මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික…

elec set alarm for 11 30
|

ලබන වසරේ මැතිවරණ තුනක්

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් අප සමග එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙන බවත් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකු ඉදිරි මැතිවරණ වලදී එක්වන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි. එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් එම වසර මැතිවරණ වසරක් වන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය…

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

මෙරට නෝර්වේ තානාපති කාර්යාලය අද (31) සිට වසා දැමීමට නියමිතව ඇත. නොර්වේ රජය පසුගියදා නිවේදනය කර තිබුණේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය. ඒ අනුව අද සිට කොළඹ පිහිටි මෙරට නෝර්වේ තානාපති කාර්යාලයේ රාජකාරී කටයුතු අත්හිටුවීමට නියමිතය.