අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා ලියාපදිංචියට පෝලිම්

අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා ලියාපදිංචියට පෝලිම්

අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනිම සදහා බැංකු ගිණුම් ආරම්භ කිරිමේ කටයුතු සදහා ලියාපදිංචි විමට  25වන දිනද විශාල පිරිසක් පවතින වැසි තත්වයන්ද නොතකා හැටන් නගර ශාලාව අසල සිටින අයුරු දක්නට හැක. හැටන් දික්ඔය නගර සභාව වෙත නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැමින අස්වැසුම ප්‍රථිලාභින් ලියා පදිංචි කිරිම සිදු කරන අතර එසේ ලියා පදිංචිවිම සදහා තම වාරය පැමිනෙන…

අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වය

අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වය

අරගලයෙන් වසරකට පසුව මේ රට තුල පවතින තත්වයන් පිලිබදව බලන විට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ක්‍රමයෙන් ගොඩ නගමින් සිටින බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ හිටපු උප සභාපති පි. ප්‍රදිපන් මහතා පවසයි. හැටන් නගරයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මෙයට වසරකට පමන පෙරදි මේ රටේ පැවති…

job
|

ලංකාවේ හොඳට ම පරිගණක පුළුවන් අයට රැකියා නෑ

මෙරට පරිගණක සාක්ෂරතාව 36%ක් බව ත් වැඩි ම පරිගණක සාක්ෂරතාවක් ඇති පිරිස විරැකියාවෙන් පෙළෙන කාණ්ඩයට අයත් බව ත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. මෙරට පරිගණක සාක්ෂරතාව සම්බන්ධයෙන් ජන ලේඛන හ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කළ සංගණනයකින් එය අනාවරණය වී ඇත. එම සංගණනයට අනුව මෙරට කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයන්ගේ පරිගණක සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින අතර…

derana news today
|

ධනවත් ම පවුලක සාමාජිකාවක්ට අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගනියි

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 346 පතිරැන්නේගම ග්‍රාම සේවා වසමෙන් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට ධනවත් ම පවුලක සාමාජිකාවක් අස්වැසුම ප්‍රතිලාභය දෙන්නට තෝරා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වේ. අඩු ආදායම්ලාභී පවුල් අතරට ප්‍රමුඛතාව දෙන අස්වැසුම සමාජ ශුභසාධන ප්‍රතිලාභය දෙන්නට තෝරාගෙන ඇති මෙම සාමාජිකාවගේ දරුවන්ට බැකෝ යන්ත්‍ර, භූත යන්ත්‍ර, ටිපර් රථ, ට්‍රැක්ටර්, මෝටර් රථ දෙකක්,…

food

ආහාර මිල ඉහළ යන ලකුණු

ගංවතුර හා නියඟය හේතුවෙන් ඇතිවන ආහාර හිඟය මත ඉදිරියේදී ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනයනකරුවෝ සදහන් කරයි. චීනය, පාකිස්තානය, ඉන්දියාව හා බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇති වු බැවින් එහි වගාබිමි විශාල ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමිවන බවට ලෝක ආහාර සංවිධානයේ අවධානය යොමුවී ඇත. එනිසා ඉන්දියාව සිය සහල් අපනයනය නතර කර…

train-strike

අද උදෑසන දුම්රිය ගමන් වාර 11ක් අවලංගුයි

දුම්රිය රියදුරු සංගමය විසින් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් අද (24) උදෑසන ධාවනය වීමට නියමිතව ඇති දුම්රිය ගමන් වාර 11ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. දුම්රිය රියදුරු සේවා වාර යෙදවීමේ ගැටලුවක් පදනම් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ ඇති බවයි වාර්තා විය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (23) දිනයේ දුම්රිය ගමන් වාර 21ක්…

dailyreporter

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හා මානව හිමිකම්

සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා නම්, සමෘද්ධි, වැඩිහිටි ආධාර, වකුගඩු රෝග වැඩසටහන, ආබාධිත ආධාර වැඩසටහන සහ මහජන ආධාර වේ. කලාපීය චින්තන පර්ෂදයක් වන LIRNEasia විසින් මෑතකදී කරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයකින් පෙන්නුම් කළ…

medicine

බාල ඖෂධ ගැන විගණන පරීක්ෂණයක්

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී…

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ

හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිවරියගේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර 23වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. කොළඹ පදවියේ සහකාර රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපනාන්ගේ ප්‍රධානත්වයෙන් 23වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් ප්‍රදේශයේ විදුහල්වල තුර්ය වාදක කණ්ඩායම් පෙරටු කර…