medicine

බාල ඖෂධ ගැන විගණන පරීක්ෂණයක්

ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බව විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී…

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ

හැටන් සිරි කුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර විථි සංචාරය කෙරේ

හැටන් සිරි කුරුස දේවස්ථානයේ ශා/අනා මුනිවරියගේ වාර්ෂික මංගල්‍යයේ දේව පෙරහැර 23වන දින හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. කොළඹ පදවියේ සහකාර රදගුරු අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපනාන්ගේ ප්‍රධානත්වයෙන් 23වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය පැවැත්විමෙන් අනතුරුව ශා/ ආනා මුනිවරියගේ ප්‍රථිමාව රැගත් දේව පෙරහැර හැටන් ප්‍රදේශයේ විදුහල්වල තුර්ය වාදක කණ්ඩායම් පෙරටු කර…

ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර

ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර

ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව බීජ අලෙවිසැල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී තිබේ. ඒ, කෘෂිකර්ම දෙපාර්තමේන්තු විසින් නිපදවනු ලබන බීජ ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීම සඳහායි. මේ අතර මෙරට වගා කටයුතු සඳහා අවශ්‍ය එළවළු බීජ දේශීය වශයෙන් නිශ්පාදනය ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා…

සියලුම ආගමික ස්ථාන වල චංචල හා නිශ්චල දේපල වල තොරතුරු යාවත්කාලීන කරයි

සියලුම ආගමික ස්ථාන වල චංචල හා නිශ්චල දේපල වල තොරතුරු යාවත්කාලීන කරයි

ශ්‍රී ලංකාවේ තිබෙන්නාවූ සියලුම ආගමික දෙපාර්තමේන්තු යටතේ ඇති චංචල හා නිශ්චල දේපල විස්තර තමන්ට ලබාදෙන ලෙස සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මුස්ලිම් ආගමික සංස්කෘතික අධ්‍යක්‍ෂවරයාට නියෝග කර තිබේ. මස්ජිදයන් සහ අනෙකුත් ආයතනවල නිශ්චල හා චංචල දේපල විස්තර වහාම ලබාදෙන ලෙස ඉල්ලුම් කර ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණි. තවද පල්ලිමෙන්ම රටේ පවතින සියලුම ආගමික සිද්ධස්ථාන…

dilum-amunugama
|

“ස්ථාවර රටකට සැවොම එක මගකට” ආයෝජන මණ්ඩලයට ඩොලර් මිලියන 211ක්

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය තෙක් ලැබුණු ආයෝජන යෝජනා අතුරින් ඇමෙරිකානු ඩොලර් මිලියන 682ක වටිනාකමින් යුතු ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කර ඇති බවද අමාත්‍යවරයා…

phlip-dissanayake

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නිසා අවුරුදු 13කට පසු අහන්නට පටන් ගන්නා පොලිස් අත්අඩංගුවේදී ඩේවිඩ් අමරසිංහ ඝාතනය වීමේ නඩුව – පිලිප් දිසානායක

“අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව ඔවුන් පැමිණි කැබ් රථයේ පිටුපස සිටි තැනැත්තෙක් ඉන් බසිනු දුටුවා. ඒ තැනැත්තා ඩේවිඩ් බව තමන් හොදින් හඳුනා ගත්තා. ඩේවිඩ් කැබ් රථයෙන් බැස ඇවිදගෙන ටිකක්…

අස්වැසුම නිසා ග්‍රාම නිලධාරීහු අඛණ්ඩ වර්ජනයකට සැරසෙති

අස්වැසුම නිසා ග්‍රාම නිලධාරීහු අඛණ්ඩ වර්ජනයකට සැරසෙති

අස්වැසුම ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා විසින් එවනු ලැබ ඇති ලිපියට අනුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ග්‍රාම නිලධාරීන්ට බලපෑම් සිදුකරන්නේ නම්, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයට අයත් සියලු ම ග්‍රාම නිලධාරීන් රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇත. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ දැනුම් දෙමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක…

breast milk

කිරි දෙපැය කම්කරු නීතිය ක්‍රීයාත්මක නොකරන රැකියා ස්ථාන වලට වැඩ වරදී

කම්කරු නීතියට අනුව පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මවක් සඳහා දිනකට කොටස් 02ක් වන පරිදි වසරක් යන තෙක් කිරි පැය 02ක් ලබාදිය යුතු අතර, එසේ නොවන රැකියා ස්ථාන සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. එම දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු කොමසාරිස් එන්.එම්.වයි. තුෂාරී මහත්මිය පෙන්වා දෙන්නේ, අදාළ අංශයන්හි මවුවරුන්…

tiktok
|

ඔස්ට්‍රේලියාවත් ටික්ටොක් තහනම් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගනියි

චීන සමාගමකට අයත් ටික්ටොක් ජංගම දුරකතන යෙදවුම තහනම් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව ද තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ රටවල් කිහිපයක් මේවනවිටත් ටික්ටොක් තහනම් කර ඇති පසුබිමක් තුළයි. කෙසේවෙතත් ඔස්ට්‍රේලියාව තීරණය කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන් රාජකාරියේදී භාවිත කරන ජංගම දුරකතනවල ටික්ටොක් යෙදවුම භාවිතය තහනම් කිරීමට බව වාර්තා වෙයි. එම තහනම මෙම සතියේ සිටම ක්‍රියාත්මක වනු ඇති…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

අල්ලස, දූෂණය තුරන් කරන මඟ හෙළි කරන දූෂණ විරෝධී පනත් කෙටුම්පත වැදගත් ජයග්‍රහණයකි

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාදීම මඟින්  මෑත යුගයේදී ඉතාමත්ම වැදගත් වූ කාර්යභාරයකට සහය ලබා දුන්  සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාධාරණ සමාජයක් සඳහා වනජාතික ව්‍යාපාරය සිය කෘතඥතාවය පළ කරනු කැමැත්තෙමු.එමෙන්ම මෙම පනත සම්මත කරගැනීම පිණිස උපදෙස් ලබා දුන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් ඒ සඳහා ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා…