
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි
සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…

ගසක් කඩා වැටි නිවාස හතරකට හානි
මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…

ලාෆ් ගෑස් මිල පහළට
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම්…

ඉන්දීය සංචාරක සමුළුව අද කොළඹ දී
ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සංගමය වසර 18 කට පසු සිය සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වයි.එය අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භවේ.අද සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700කට අධික පිරිසක් සහභාගී වෙති. මෙම සමුළුව සංගමයේ 67වැනි වාර්ෂික සමුළුවය. ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සමුළුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.නමුත් ශ්‍රී ලංකාවේ පැවැති…

ඉහළ ගිය ලොතරැයි මිල
අද (06) දිනයේ සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක නව මිල රුපියල් 40ක් වන බවත් පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමට ලොතරැයි මිල ඉහළ දැමු බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි. මේ අතර ලොතරැයි ටිකට් පතක…

අමෙරිකාවේ “Barbie”ට වියට්නාමයේදී තහනමක්
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අමෙරිකාවේ “Barbie” චිත්‍රපටයට වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් අඩංගුවීම හේතුවෙන් චිත්‍රපටය තිරගත නොකරන බවය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බැවින් අදාළ අමෙරිකානු චිත්‍රපටිය නිකුත් කිරීමට බලපත්‍රයක් ලබානොදෙන බව වියට්නාමය ප්‍රකාශ…

Trust Sri Lanka කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව
Trust Sri Lanka විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව 2023 ජුලි 04 වන දින ප.ව. 1.30 ට නාරාහේන්පිට, තලකොටුව උද්‍යානයේ කාර්යාල පරිශ්‍රයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙහි දී * ‘ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුළු හා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම සහ ණය ඇගයීම’ සම්බන්ධ දේශනය – ලංකා…

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත. මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන…