අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගය අද
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ආරම්භ වීමට නියමිතය. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය. අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. අයර්ලන්තය මේ දක්වා ටෙස්ට් තරග 04කට සහභාගී වී ඇති අතර ඔවුන්ට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකියාව…