ආර්ථික අපහසුතා නිසා මිනිසුන්ගේ දේවල් සොරානොගෙන දෙවියන්ගේ දේ සොරාගත් අයගේ පාපොච්චාරණය

ආර්ථික අපහසුතා නිසා මිනිසුන්ගේ දේවල් සොරානොගෙන දෙවියන්ගේ දේ සොරාගත් අයගේ පාපොච්චාරණය

පසුගිය 9 වැනිදා රාත්‍රියේ මීගමුව පිටිපන වීදියේ ශාන්ත මරියා දේවස්ථානයට රහසේ ඇතුළුවී එෆ්. එම්. වර්ගයේ මයික්‍රෆෝන 4 ක් හා පඬුරු පෙට්ටිය කඩා මුදල් සොරාගත් බවට දුන්ගාල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර අදාළ පුද්ගලයා සීදුව කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මීට පෙර පිටිපන මහ පල්ලියට දෙවතාවක්…

18 වංගුව 02වැනි වංගුවෙන් වැසේ

18 වංගුව 02වැනි වංගුවෙන් වැසේ

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය 02වැනි වංගුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. එම ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගයට පස් සහ ගල් කඩා වැටී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඒ හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දෙවන වංගුව ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව ද පොලීසිය සඳහන් කරයි. වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය…

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්
|

පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙයි. නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට…

earthquake in sri lanka

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුළු භූ කම්පන

ත්‍රිකුණාමලය – ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් සහ කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් සුළු භූ චලන දෙකක් වාර්තාවෙයි. ත්‍රිකුණාමලය – තඹලගමුව – තිඹිරිවැව ප්‍රදේශයේ අද (19) අලුයම 3.30ට පමණ රික්ටර් මාපකයේ 3ක අගය ගත් සුළු භූ චලනයක් සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ. ඊයේ පස්වරු 6.46 ට කිරින්ද – පලටුපාන ප්‍රදේශයෙන් වාර්තාවූ භූ චලනය…

රුසියානු ජනාධිපති  පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි
|

රුසියානු ජනාධිපති පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරයි

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ට අවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇත. ඒ, වසරක් පුරා ක්‍රියාත්මක යුක්රේන යුද්ධයේදී ව්ලැදිමීර් පුටින් යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින්. නීතියට පටහැනි ලෙස යුක්රේන දරුවන් රුසියාවට රැගෙන යාම සම්බන්ධයෙන් ද ව්ලැදිමීර් පුටින්ට චෝදනා එල්ල වෙයි. එහෙත් රුසියාව ජාත්‍යන්තර…

ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි
|

ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි

ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත. “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔහුගේ…

fifa-2022
|

ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ස්ථිරයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව ලෝක පාපන්දු සමුළුවේදී වැඩි ඡන්ද 196කින් සම්මත වී තිබේ. FIFA සමුළුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාවට තිබූ අයිතිය අත්හිටුවීමට 73 වැනි සමුළුවේ දී තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ජ්‍යේෂ්ඨ පාපන්දු විධායකයින් ඇතුළු නියෝජිතයින් 2,000ක් රුවන්ඩාවේ කිගාලි හි දී රැස් වුණා. මෙහිදී…

gossip news today

හිඟ ඖෂධ 146ක් මෙරටට ; පිළිකා ඖෂධ 31 ක් තවමත් නැහැ

මෙරට හිඟව පැවති ඖෂධ වර්ග 146ක් ඉන්දියානු ණය ආධාර යටතේ දිවයිනට ආනයනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ, පිළිකා නාශක ඖෂධ වර්ග 31 ක් හිඟව පවතින බවයි. එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ , මේ වනවිට රෝහල්වල හිඟව ඇත්තේ ඖෂධ වර්ග 12ක් පමණක් බවයි. දැනට හිඟව පවතින…

අප්‍රේල් 25 ඡන්දය තියන්න වෙන්නේ නැහැ – පැෆ්රල්

අප්‍රේල් 25 ඡන්දය තියන්න වෙන්නේ නැහැ – පැෆ්රල්

මේ වන විට පවතින තත්ත්වය තුළ අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවයි. “මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක්…

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
|

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ

නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.