ethic
|

දේශපාලන පොරොන්දු පත්‍රවල නෛතික වගවීම;
දුන් පොරොන්දු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද?

දේශපාලනඥයින් මැතිවරණයට පෙර ප්‍රකාශ කරන ලිඛිත සහ වාචික ප්‍රතිපත්ති හා ස්ථාවරයන් බලය ලබා ගැනීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම සහ හාත්පසින්ම වෙනස් දේ සිදු කිරීමට එරෙහිව අපට ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරුණු අතර, මේ සඳහා සම්පත් දායක දේශකයන් ලෙස හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස්, ජ්‍යෙෂ්ඨ නීතීඥ ශිරාල් ලක්තිලක සහ එක්සත් ජනරජ පෙරමුණේ…

dailyreporter හැටන් ෂැනන් වතුයාය ගින්න ලයින් කාමර විනාශය හැටන් වතුයාය ගින්න 2023 ෂැනන් වතුයාය අවතැන්වූ පිරිස් හැටන් ද්‍රවිඩ විදුහල අවතැන්වූ පිරිස්
|

හැටන් ෂැනන් වතුයායේ ගින්නකින් ලයින් කාමර 20ක් විනාශයි;
සියයකට වැඩි පිරිස අවතැන්

හැටන් ෂැනන් වතුයායේ හටගත් ගින්නකින් එම වතුයායේ වතු නිවාස (ලයින් කාමර) 20ක් විනාශයට පත්වී සියයක පිරිසක් අවතැන්ව ඇත. 03වන දින රාත්‍රියේ හැටන් ෂැනන් වතුයායේ කේ. එම්. කොටසේ හටගත් ගින්නකින් මෙම ලයින් කාමර 20 මුලුමනින්ම විනාශයට පත්ව ඇති අතර, එම නිවාසවල පදිංචිව සිටි පවුල් 26ක සමාජිකයන් සිය දෙනකු මෙසේ අවතැන්ව ඇත. එසේ අවතැන්වූ පිරිස් මේ වන…

නුවරඑළිය කොටි මරණය නානුඔය පාම්ස්ටන් වතුයාය කොටි මළ සිරුර කඳුකර කොටි මරණය 2023 නුවරඑළිය වනජීවී කාර්යාලය කොටි මරණය රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකය කොටි පරීක්ෂණ
|

2023න් පසු පළමු මරණය;
නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයායෙන් කඳුකර කොටි මළ සිරුරක් හමුවෙයි

නුවරඑළිය නානුඔය පාම්ස්ටන් වතුයාය තුළ මිය ගිය කඳුකර කොටියකුගේ මළ සිරුරක් හමුව ඇත. මේ පිළිබඳව අදහස් දක්වන නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ, 2023 වර්ෂයට පසුව නුවරඑළිය වනජීවී අඩවියෙන් හමුවූ පළමු කොටි මරණය මෙය බවත්ය. මෙසේ මිය ගොස් ඇති කඳුකර කොටියා වයස අවුරුදු 1ත් 2ත් අතර ගැහැණු සත්වයකු බවත්, තවත් සතකු සමග ඇතිවූ ගැටුමක් හේතුවෙන්…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රතිඥා ඉටු නොවීම: රැවටීමක් හෝ අසාර්ථකත්වයක්ද?

මෙවර අයවැය තුලින් වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව දියාරු පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදී මාධ්‍ය වෙත මේ බව පැවසූ ඉලංගෝ ගාන්ධි මහතා එහිදී වැඩි දුරටත් මෙසේද පවසා ඇත. පසුගිය ජනාධිපති මැතිවරණ සමයේදී හා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී ජාතික ජනබල වේගයේ…

Sri Dalada Exhibition to Illuminate Kandy
|

Sri Dalada Exhibition to Illuminate Kandy

Venerable Urulewatte Dhammarakkhita Thero, a Senior Executive Sangha Member of the Asgiriya Chapter, has called upon the public to display Buddhist flags on their homes and vehicles across the country during the exhibition period. He emphasized the importance of decorum among devotees attending the exhibition. “The entire city of Kandy will be illuminated with lights…

un Director of the Global Operations Division at the UN Office of the High Commissioner for Human Rights
| | | | |

Sri Lanka Urged to Revive Civic Space by Lifting Unnecessary Regulations

Maarit Kohonen Sheriff, Director of the Global Operations Division at the UN Office of the High Commissioner for Human Rights, has called on the Sri Lankan government to lift unnecessary regulations and restrictions on civil society and independent media to revive civic space. Speaking at the 58th Session of the Human Rights Council, Sheriff emphasized…

විදෙස් කතුන් මෙරට තේ දළු නෙළයි
|

විදෙස් කතුන් මෙරට තේ දළු නෙළයි

තේ දළු කඩන කුඩය හිසමත දරාගෙන තේ දළු නෙලිමට විදෙස් සංචාරකයන් 01වන දින රදැල්ල තේ වතුයායට එක් විය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයතු වතුවල වතු කම්කරු කාන්තාවන් අතර  රදැල්ල තේ වතු යායේ පැවති තේ දළු නෙලිමේ තරගය නැරබිමට පැමිනි වීදෙස් සංචාරකයන් එහිදි තේ දළු නෙලිමට මෙසේ එක්ව සිටින ලදි. මනුර සුදත්…

A cyber attack on Shreya Ghoshal's X account
|

ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක්

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ. ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී ඇත. ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති…

තේ ද‍ළු ක්‍රිලෝ 08යි : ලක්ෂ හයයි
|

තේ ද‍ළු ක්‍රිලෝ 08යි : ලක්ෂ හයයි

විනාඩි 15ක් තුල අමු තේ ද‍ළු ක්‍රිලෝ 08ක් කඩා රුපියල් ලක්ෂ හයක තැගි මුදලක් හිමි කර ගැනිමට තලවකැලේ වැවිලි සමාගමට අයත් ග්‍රේස්ට් වෙස්ටන් වතුයායේ ඇන්තනි ඉරේෂා රාජලෙච්චමි යන අය සමත් විය. හේලිස් සමාගමට අයත් තලවකැලේ, හොරණ, කැලණිවැලි වැවිලි සමාගම්වලට අයත් වතු හැටක වතු කම්කරු කාන්තාවන් 50 දෙනකු අතර රදැල්ල තේවතුයායේ පැවති තේ දළු නෙලිමේ තරගයේදි…