නයි මිරිස් ගොවීන්ගේ අතමිට සරුවෙයි
මේ වන විට නයි මිරිස් ක්රිලෝවක් රුපියල් 2600 දක්වා ඉහල යාමත් සමග නයි මිරිස් වගාකරුවන්ගේ අතමිට සරුව ඇත. නයි මිරිස් මිල මෙසේ අධික ලෙස ඉහල යාමත් සමග නයි මිරිස් වගාකරුවන්ගේ අතමිට සරු වුවද තමන්ට නයි මිරිස් මිලදි ගැනිමට නොහැකි තත්වයක් පවතින බව ප්රදේශයේ බොහෝ පිරිසක් පවසති. නයි මිරිස් මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් එම…









