සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල ප්‍රවේශය
උසස් පෙළ විභාග අයැදුම්කරුන් 272,682 ක් පෙනී සිටි අතර ඉන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබේ. විදුහල්පතිවරුන්ට අද (29)සිට 2021 උසස් පෙළ ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට අවස්ථාව සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, දෙවන හා තෙවන වර උසස් පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ට ලබන පළමුවැනිදා සිට…









