කොවිඩ් ආසාදිතයන් ගැන අනතුරු ඇඟවීමක්
නව ඔමික්‍රෝන් ප්‍රභේදය සැලකිය යුතු මට්ටමකින් පැතිර ගොස් ඇති බැවින් දෛනික කොවිඩ් ආසාදිතයන් දහස ඉක්මවා වාර්තාවනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවට අනතුරු අඟවා සිටී. වර්ධක එන්නත් මාත්‍රාවන් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් මරණ සංඛ්‍යාව සහ සංකූලතාවන් හැකි පමණ අවම කර ගැනීමට හැකි වනු ඇති බව ද හෙතෙම පෙන්වාදේ. රෝගය දරුවන් අතර…









