ප්‍රවාහන ගාස්තු ඉහල යාමත් සමග එළවළු මිල ඉහළට
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 380ත් 400ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 500ත් 600ත්, පතෝල ක්‍රිලොව රුපියල් 400ත් 440ත්, බංඩක්කා ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, බිට් ක්‍රිලෝව 300ත් 340ත්, වට්ටක්කා ක්‍රිලෝව…









