ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ ලිපියට බාලගිරි දෝෂය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කර ඇතැයි රජයේ වගකිව යුතු කිසිඳු පාර්ශවයක් විසින් මෙතෙක් තහවුරු කර නැහැ. ඉකුත් 09 වනදා රට තුළ පැවැති නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු තමන් ජූලි මස 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව තමන්ට දැනුම්දුන්නේ යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් දා ප්රකාශ කළා. ඊයේ රාත්රියේත් කථානායකවරයා…









