මොණරාගල ඓතිහාසික නඩු තීන්දුවට එරෙහි ඇපෑල නිශ්ප්‍රභයි
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල මහාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද අභියාචනය ඉවත්කරගැනින. පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තරඟකල එක් අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් හා සහාය සහිතව මෙම නඩුව…









