දුම්රිය ගාස්තු බස් ගාස්තුවෙන් සියයට 50ක් වන පරිදි ඉහළ දැමීමේ නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.
මෙම වැඩපිළිවෙළ නිසා දෙපාර්තමේන්තුව දෛනිකව ලබන අලාභය හතරෙන් එකකින් අඩු කර ගැනීමටත් ආදායම දෙගුණයකින් වැඩි කර ගැනීමටත් හැකි බව හෙතෙම කීය.