බස්, පාසල් වෑන් රථ, බහාලුම් ප්රවාහන රථ ධාවනයෙන් ඉවතට
ලබන සතිය වන විට දිවයින පුරා ඇති පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඩීසල් නොමැති වීමෙන් බස් කර්මාන්තය පවත්වාගෙන යාම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවත් මේ සතිය තුල පිළිගත හැකි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් බස් ධාවනයෙන් ඉවත් වන බවත් ලංකා…









