Similar Posts
රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන යුක්රේන ආරක්ෂක අංශ භාරයට
ගොස්ටොමෙල් අසල යුක්රේන ආරක්ෂක අංශ විසින් බෝම්බ හෙලූ අවස්ථාවේ සොයාගත් රුසියානු හමුදාවේ රහස් ලිපි ලේඛන තමන් භාරයට ගෙන ඇති බව යුක්රේනයේ ආරක්ෂක සේවය වාර්තා කරයි. SBU නමින් හඳුන්වන යුක්රේන ඔත්තු සේවාව මෙම ලේඛන ප්‍රසිද්ධ කර ඇත්තේ රුසියානු නායකයාගේ නිරුවත හෙළි කිරීම සඳහාය. ලෝකයට එකක් කියමින් තම හමුදාව ලවා තව එකක් කරවන නායකයෙකු ලෙස ඔවුන් පුටින්ව…
වාහන අංක තහඩු තැපැල් මගින් නිවසට ලැබෙන නව වැඩසටහනක්
රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය…
බඩල්කුඹුරෙන් සොයා ගත් හිස් කබල කාගෙද?
මීට මාස 08 කට පමණ පෙර පසුගිය මාර්තු මස කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවගේ හිස නැති මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනයේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල්කුඹුරින් හමුවී තිබෙයි. මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන…
කුලී ගමන් රථ භාවිතා කරන පාරිභෝගිකයින්ගේ දුරකථන අංක ළඟ තබා ගන්න
සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත්‍රීරෝද රථ රියදුරන් සහ ප්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ අතර…
නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි
මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක් සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන…