අදත් විදුලි කප්පාදුව පැය 06 ක්
අද (25) දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම දන්වයි ඒ් අනුව විදුලි කප්පාදුව සිදුවන්නේ මෙසේය. P,Q,R,S,T,U,V,W පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 4යි මිනිත්තු 30ක් සහ පස්වරු 5.30 සිට රාත්රී 11.00 දක්වා පැයයි විනාඩි 40ක්. A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප –පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා කාලයේදී පැය 3යි මිනිත්තු 20ක් හා පස්වරු 6.00 සිට…









