මධ්‍යම කදුකරයේ වියළි කාලගුණික තත්වය නිමා වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුමේ හැටන් ආශ්රිත ප්‍රදේශ ඉතුල පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් මෙම ප්‍රදේශයන්ට මේ වන විට වැසි ආරම්භවි ඇත. මාස තුනක පමන කාලයක් පැවති වියළි කාලගුණික තත්වයන් නිමා කරමින් හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව,මස්කෙළිය, වැනි ප්‍රදේශවලට පසුගිය 18වන දින සවස් කාලයේ ආරම්භවු දැඩි වැසි තත්වයන් එදින රාත්‍රිය දක්වා පැවති අතර කඩින් කඩ වැසි…









