දින තුනකට පසුව ඩීසල් ලැබෙයි
හැටන් ඉන්දන හලකට දින තුනකට පසුව ඩීසල් ලැබිමත් සමග ඩිසල් ලබා ගැනිම සදහා රථ වාහන විශාල ප්රමාණයක් පොලිමේ රැදි සිටින අයුරු දක්නට හැක. හැටන් නගරයේ පවතින මෙම ඉන්දන හලට ලැබුන ඩීසල් ලබා ගැනිම සදහා රථ වාහන හා බූලී රැගත් පිරිස් පොලිමේ රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. ඩිසල් හිගය හේතුවෙන් හැටන් සිට ධාවනය වන පුද්ගලික…









