Similar Posts
පොල් හිඟයක්
මාස දෙකක් තුළදී පොල් ගෙඩි මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් පාකිස්ථානය වෙත අපනයනය කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළෙඳපොල තුළ පොල් හිඟයක් නිර්මාණය විය හැකි බව සමස්ත ලංකා පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි. එමෙන්ම ඉදිරි කාලය මෙරට පොල් ඵලදාව අඩුවෙන් ලැබෙන කාලසීමාවක් වන බැවින් පොල් සංවර්ධන අධිකාරිය විසින් මෙලෙස පොල් අපනයනය කිරීම මගින් එම තත්ත්වය තවදුරටත් වර්ධනය…
නීති විද්‍යාලයට වසර 150ක්
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ නීති විද්‍යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි. රු.50ක වටිනාකමකින් යුතු මෙම සමරු මුද්දරය සහ මුල්දින කවරය රුවන් ඉන්ද්‍රජිත් උපසේන මහතා නිර්මාණය කර තිබේ. අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, නීතිපති…
එතෙර කාබනික පොහොර අපට එපා
කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා…
පාප් වහන්සේ අසනීපෙන්
කොවිඩ් -19 වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ. එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප…
ආහාර හිගයක් අනිවාර්යයි
ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය. සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තබා ගන්නා බව කී මහාචාර්යවරයා හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය…