ආසියාවේ බඩු මිල අඩුම ලංකාවේ
ලෝකයේ මිල වැඩිවීම සමග බලන විට ලංකාව සිටින්නේ ඉතාම හොඳ තත්ත්වයක බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. අදටද ආසියාවේ අඩුම මිලට ඒවා දෙන්නේ ශ්‍රී ලංකාවේ බවද ඔහු සදහන් කලේය.

ලෝකයේ මිල වැඩිවීම සමග බලන විට ලංකාව සිටින්නේ ඉතාම හොඳ තත්ත්වයක බව කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක මහතා සඳහන් කරයි. අදටද ආසියාවේ අඩුම මිලට ඒවා දෙන්නේ ශ්‍රී ලංකාවේ බවද ඔහු සදහන් කලේය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රහස් පෙම්වතිය ලෙස සැලකෙන 38 හැවිරිදි අලීනා කබෝවා ද පුටින් විරෝධවාදීන්ගේ උදහසට ලක් වී සිටින්නීය. අලීනාට දරු දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ පියා පුටින් බවත් විදෙස් වෙබ් අඩවි පවසයි. පසුගිය පෙබරවාරි 24 වැනිදා ජනාධිපති පුටින්, යුක්රේනය ආක්‍රමණය සඳහා රුසියන් හමුදා මෙහෙයවද්දී, අලීනා කබෝවා සහ දරුවන් ස්විට්සර්ලන්තයට යැවීමට පියවර ගත්තේය.

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 292 අගයක් දක්වා අද පහළ වැටිණි. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය. ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 285-292 දක්වා අගයක් ගනු ලැබීය.

ආපනශාලා හිමියන් ප්ලේන්ටියක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ දමා ඇත. සීනි සහ ගෑස් මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ප්ලේන්ටියක මිල ඉහළ දැමීමට සිදුවූ බව ආපනශාලා හිමියෝ පවසති. පසුගිය කාලයේ ප්ලේන්ටියක් රුපියල් 30කට අලෙවි කරනු ලැබූ අතර, එකවරම මිල දෙගුණ කිරීම නිසා පාරිභෝගික ජනතාව අසීරුතාවට පත්ව සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවතී. ඒ අනුව කාසල්රි ජලාශයේ ජල…

හැටන් නගරයේ පවතින ඉන්ධන හලකට දින කිපයකට පසුව භුමි තෙල් ලැබිමත් සමග භුමි තෙල් ලබා ගැනිමට පැමිනි විශාල පිරිසක් පොළිමේ රැදි සිටින අයුරු දක්නට හැක. මේ වනවිට මෙම ප්‍රදේශය තුල පවතින ගැස් හිගය හා විදුලි විසන්ධි කිරිමත් සමග භුමි තෙල් බාවිතයට වැඩි ඉල්ලුමක් පවතින බවත් එම තත්වයන් මත භුමි තෙල් ලබා ගැනිම සදහා වැඩි පිරිසක්…

ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරනු ලබන ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අක්‍රමිකතාවලින් තොරව ක්රියාත්මකවන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා නිරායුද යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. එලෙස යොදවා ඇති යුද්ධ හමුදා සාමාජිකයින්ගේ රාජකාරිය වෙන්නේ ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලට අවශ්‍ය ප්‍රමාණයට සරිලන පරිදි නිසි ප්‍රමාණවලින් ඉන්ධන තොග…

හැටන් ප්‍රදේශය ගෑස් පාරිභෝගිකයන් ගෑස්ලබා ගැනිම සදහා අළුයම් කාලයේ සිට පොලීමේ රැදි සිටියද ගෑස් නොමැතිව හිස් අතින් නැවත නිවෙස් වෙත යැමට සිදුව ඇත. මෙම දිනවල හැටන් ප්‍රදේශය තුල ගෑස් හිගය උග්‍ර තත්වයන්ට පත් විමත් සමග ප්‍රදේශයේ ජනතාව ගෑස් සිලින්ඩර් රැගෙන අලුයම හතරේ සිට පොලිමේ රැදි සිට ගෑස් ලොරි නොපැමිනිම හේතුවෙන් මෙම ගෑස් පාරිභෝගියන්ට හිස් අතින්…

දික්ඔය වනරාජ දියසිරි ගම ප්‍රදේශවල සැරි සරන දිවියන් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල බොහෝ පිරිසක් පවසනුයේ මෙම ප්‍රදේශයන් තුල සැරි සරන දිවියන් දෙදෙනකු හේතුවෙන් තමන් මේවන විට දැඩි බියකට පත්ව ඇති බවත්ය. මෙම දිවියන් දෙදෙනා රාත්‍රි කාලයේදි මෙම ප්‍රදේශයන්තුල සැරි සරන බවත් මේ වන විටත්…

ඉන්දන මිල ඉහල යාමත් සමග හැටන් නගරයේ සමහර ත්‍රිරෝධ රථ හිමියන් හිතු හිතු ගනන් අය කිරිමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් නගරයේ ධාවනය කරවන සමහර ත්‍රිරෝධ රථ රියදුරන් ඉන්දන මිල ඉහල යාම උපයෝගි කර ගෙන හිතු හිතු ලෙස ගාස්තු අයකිරිම් සිදු කරන බවත්ය. මෙම…