නැවතත් විදුලි සැපයුම යළි අර්බුදයක
කැලණිතිස්ස බලාගාර සංකිර්ණයේ ද්විත්ව චක්රිය බලාගාරය ඇතුළු බලාගාර කිහිපයක් මේ වනවිට අක්රිය කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, ඩීසල් හා නැප්ටා නොමැතිවීම මීට හේතු වී ඇති බවයි. මතුගම, කොළොන්නාව හා තුල්හිරිය බලාගාර ද ඒ අක්රිය කළ බලාගාර අතර වන බව ද සදහන් කරයි. මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට්…









