චීනයෙන් ඕස්ට්‍රේලියා ඔත්තු ගුවන් යානයකට ප්‍රහාරයක්
චීන යුද නෞකාවක් ඕස්ට්‍රේලියානු ඔත්තු බැලූ ගුවන් යානයකට ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කර ඇත. ඕස්ට්‍රේලියාවේ බෝයින්ග් පී8-ඒ පොසයිඩන් ඔත්තු බැලීමේ යුද ගුවන් යානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

චීන යුද නෞකාවක් ඕස්ට්‍රේලියානු ඔත්තු බැලූ ගුවන් යානයකට ලේසර් කිරණ ප්‍රහාරයක් එල්ල කර ඇත. ඕස්ට්‍රේලියාවේ බෝයින්ග් පී8-ඒ පොසයිඩන් ඔත්තු බැලීමේ යුද ගුවන් යානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 3700 ක් හෙවත් රුපියල් කෝටි 74,000 ක් රාජ්‍ය බැංකු දෙකට ණය වී සිටීම නිසා තව දුරටත් ණය නොදෙන ලෙස එම බැංකුවලට මහ බැංකුව උපදෙස්දී ඇති බවත් තෙල් සංස්ථාව දීර්ඝ කාලයක සිට ණයට තෙල් විකිණීම මෙයට හේතුව බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කොටි 8000…

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ,මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි.

අමෙරිකාව පැවසූ ආකාරයට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් න්‍යෂ්ටික මිසයිල පෙරහුරු අභ්‍යාසයක් සිදුකිරීමට නියෝග ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකා ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවේ රුසියානු හමුදාව මේ වන විට යුක්රේන දේශසීමාව ආසන්නයටම පැමිණ ස්ථාන ගතවීමට පටන් ගෙන ඇති බවයි. මේ අතර රුසියාවට සහය දක්වන යුක්රේන බෙදුම්වාදී හමුදා නායකයා විසින් රුසියානු-යුක්රේන දේශ සීමාව…

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමින්.

වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි. පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් සහ සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම පාඩුව කොහෙන් හෝ…

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බව එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි. රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක්…

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය. ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද…

යුක්රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික නිරීක්ෂණය යටතේ පැවැත්වෙන බව සදහන් වේ. රුසියානු බලධාරීන් පවසන්නේ බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල මෙම අභ්‍යාසයට යොදා ගන්නා බවය. රටේ න්‍යෂ්ටික ශක්තිය, සතුරු බලවේගවලට එරෙහිව යොදා ගැනීමට කොපමණ සූදානමක් තිබේද යන්න ඉන් පිළිබිඹු වනු…

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන…