Similar Posts
ආණ්ඩුවට තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු අහිමි වෙයි
මන්ත්‍රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ඇතුළු ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉවත් වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසීම් , එම්.එස්. තව්ෆික් සහ ඉෂාක් රහුමාන් මින් ඉදිරියට ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් වැළකෙන බව ප්‍රකාශ කර සිටියි.
මිහින්තලේ නිධන් සෙවු වනජීවි නිලධාරියා ඇතුලු පිරිසට ඇපත් නැති වෙයි!
නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදි මිහින්තලය පූජා භූමියේ රාජගිරි ලෙන බිද නිදන් සෙවූ වනජීවි නිලධාරියෙකු ඇතුළු දොලොස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තවදුරටත් මේ මස (29දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජය ජයසුරීය මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කළුතර උතුර…
බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළට
ලෙබනනයේ ,බේරූට් හි පිපිරීම්වලින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බේරූට් හි තුවාල ලැබූවන්ගේ මුළු සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. මියගිය සංඛ්‍යාව 137 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව පිළිබඳ තොරතුරු දැනට ලැබී නොමැත. ලෙබනනය දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට…
අභිරහස් මරණයට හේතුව සොයා පරික්ෂණ
දර කැපීමට ගොස් වැවකට වැටි අභිරහස් අන්දමින් මියගොස් සිටි තිදරු පියෙකුගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සදහා පශ්චාත් මරණ පරික්ෂණයක් පැවත්වීමට සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල් වෛද්‍යරත්න මහතා හමුවට ඉදිරිපත් කරනා ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරනා කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට (16දා) සවස නියෝග කළාය. පසුගිය (15දා)…
අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!
අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩ නගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය. “පසුගිය දිනවල…
ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති දරුවන්ට මනෝවිද්‍යාත්මක වැඩසටහනක්
පාසල් විවෘත කිරීමත් සමඟ ව්‍යාකූල තත්ත්වයෙන් පසුවන දරුදැරියන් සඳහා මනෝවිද්‍යාත්මක වැඩසටහනක් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අවදානය යොමුවී තිබේ. පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ උපදෙස් පරිදි පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දායකත්වයෙන් මෙය ක්‍රියාත්මකය. ඒ සම්බන්ධයෙන් අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ මධ්‍යම පළාතේ පාසල් විවෘත කිරීම…