වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රට තුළ තිබෙනුයේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා,මෙසේ කියා තිබේ. “වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ වගේ ලොකු ප්‍රශ්නයකට මුහුණදීලා තිබෙන්නේ. දෙවනුව ගජ මිතුරන්ගේ සමාගම්වලට උදව් කරන්න ගිහින්,හොරකම වංචාවට ඉඩදීලා පාරිභෝගිකයා ලොකු අපහසුතාවකට පත් කරලා තිබෙනවා. ඒවගේම මිල පීඩනයකට පත් කරලා තිබෙනවා. වංචා ගොඩක් වෙලා තිබෙනවා. කෘෂිකර්මය ගත්තොත් වැරදුණ ප්‍රතිපත්තිය තමයි රසායනික පොහොර දවසින්…









