පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද කියන එක ය. අන්තිමට ගෑස් සංයුතිය නිවැරදි කරන්නට සහ ප්රමිතියෙන් යුතුව ගෑස් ලබා දීමට සමාගම් එකඟ වී ය. මෙහි දී…









