අර්බුදයට මුහුණ දීමට ජාතික සම්මුතියක් – මහාචාර්ය රොහාන් සමරජීව
“විශ්වාස කරන්න මහත්මයාණෙනි, සති දෙකක දී තමන් එල්ලා මරණ බව මිනිසකු දැනගත් විට, එමගින් ඔහුගේ මනස පුදුමාකාර ලෙස ඒකාග්ර කරනු ලබයි” – සැමුවෙල් ජොන්සන් සති දෙකකින් මේ රටේ ජනතාව එල්ලා මැරීමට නියම වී ඇති අතර ඔවුන්ගේ සිත් ඒකාග්රවීම සඳහා පරිනත වී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයට සහ විශාල ලෙස මිල ඉහළ යාමට ඔවුහු මුහුණ දෙමින් සිටිති….









