වගා නොකළ ඉඩම් වගා කීරීමට කඩිනම් උපදෙස්
අප රටේ දැනට වගා නොකළ සියලු ඉඩම් හඳුනාගෙන එම ඉඩම්වල ආහාර භෝග වගා කිරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිතුමන් විසින් සියලුම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම වසරේ මැද වනවිට ආහාර හිඟ තත්ත්වයක් මතු විය හැකි යැයි විවිධ පාර්ශ්ව අනතුරු අඟවනවා. අද ගොවිබිම්වලට යන…









