A – 5 මාර්ගයේ බිබිල-චෙන්කලඩි කොටස ජනතා අයිතියට
A – 05 මාර්ගයේ කොටසක් වන බිබිල – චෙන්කලාඩි මාර්ගය ජනතා අයිතියට පත් කෙරුණු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. බිබිල – චෙන්කලාඩි මාර්ගය කිලෝමීටර් 86.7ක දුරකින් යුක්ත වන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කළේය. මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය – බදුල්ල – චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ. එම මාර්ග…









