පාර්ලිමේන්තුවේ 225 හරි. අකාර්යක්ෂම රජයක් හදපු අපි හැමෝම වැරදි
ඉස්සර මං ජවිපෙ ෆුල්ටයිමර් කාලෙ අඟුලෙන් බයිසිකලේ අරන් ධර්ගා ටවුමෙ ඉඳන් බෙන්තර යනවා බෙන්තර ගඟ හරහා. ඒ කාලෙ මටත් පීනන්න බැහැ. අඟුල පාලම් පාරුවට වඩා අවදානම්. පෙරළුනා නම් මාත් දැන් නැහැ. එතන දැනුත් පාලමක් නැහැ. දාන්නත් බැහැ. ඕනැත් නැහැ. බෙන්තර පාලමෙන් රවුමෙන් යන්න පුළුවන්. දුරයි. අවදානම අඩුයි. හැම නාන තොටුපළක් ගානෙම පාලං හදන්න බැහැ. මං…









