තරුණයින්ට බේස්ලට් දුන් අගමැති ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500ට දෙන්න සුදානම්
“රුපියල් 2600 ගෑස් ටැංකිය පැය 48කින් රුපියල් 1500 ට ආපසු දෙන්න අපේ නායකයාට පුළුවන්. රනිල් වික්රමසිංහට රට බාර දෙන්න. පැය 48න් තත්ත්වයෙන් උසස් රසායනික පොහොර ලංකාවට ලබා දෙනවා” යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. වජිර අබේවර්ධන මහතා මෙසේ පැවැසූයේ කටුවන ප්රදේශයේදී පැවැති ජනහමුවකදීය. “පා්ර්ලිමේන්තුවේ 225න් ඡන්දයක් තියනකල් 224ම ගෙදර තියලා තනි රනිල්…









