ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක අනතුරක් අතලඟ
කොරෝනා වසංගතය අමතක කර දමා මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක ලෙස කොවිඞ් රෝගීන් වැඩිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවා සිටී. ඉකුත් සති දෙකේ ජනතා හැසිරීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා වාර්තාවීමට පටන්ගෙන ඇතැයි ද මෙම සති…









