ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට
පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය…









