ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට
රජය මගින් හදිසියේම රසායනික පොහොර ලබාදීම අත්හිටුවීම නිසා මැදවච්චිය ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට වැටි ඇති අතර ගස්ලඹු ගෙඩි ඵළ දැරීම හා ගස් වැඩීම සම්පූර්ණයෙන් අඩාලවි ඇති බව ගොවින් පවසති. මීට පෙර ගස්ලබු වගාකිරිමෙන් විශාල ආදායම් හිමිකරගත් ගස්ලඹු ගොවින් විශාල පිරිසකට වගාවන් සදහා වියමදම් කළ රුපියල් ලක්ෂ ගණනාවක් වතුරේ ගොස්…









