මේ වෙලාවෙ මං ජනාධිපති නම් අපේ ගෙදර
මේ වෙලාවෙ මං ජනාධිපතිනම් අද උදේ අපේ ගෙදර කතාබහ මෙන්න මේ වගේ. බිරිඳ: තාම කොම්පියුටරේ ළඟ වාඩිවෙලා ෆේස්බුක් යන්නෙ මූණ හෝදගෙන ඔෆිස් යන්නෙ නැද්ද? මම: මට බැහැ ඒයි. අද යන්නෙ නැහැ කියන්න. බිරිඳ: එහෙම කියල බෑනෙ. ඔයා මේ රටේ ජනාධිපතිනෙ. මේ වෙලාවෙ රටට ඔයා අවශ්‍යයි. මම: ඉතින් මං ඔෆිස් ගියා කියල මොනව කරන්නද? බිරිඳ: ඇයි…









