ඉන්දියාවේ කොවිඩ් එන්නත් හිඟයක්
එන්නත්කරණ වැඩසටහන සඳහා ප්‍රමාණවත් තරමේ එන්නත් තොග නොමැති බව ප්‍රාන්ත කිහිපයකම බලධාරීන් පවසා තිබුණි.මේ අතර, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ගිනි ඇතිවීම සහ ඔක්සිජන් හිඟකම නිසා ඉන්දියාව මේ වන විට තවත් ඛේදවාචකයකට මුහුණදී සිටී. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V” කොවිඩ් මර්දන එන්නතේ පළමු තොගය ඉන්දියාවට ලැබී තිබුණේ එවන් පසුබිමකය. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අවසර හිමි වූ තෙවැනි කොවිඩ්…









