බගවන්තලාව, ඉන්ජස්ට්‍රි ඇතුළු තවත් ග්‍රාම නිලධාරි වසම් හුදකලා වෙයි – නුවරඑළියෙන් ආසාදිතයන් 1981ක්
බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වතු දෙකක ග්‍රාම නිලධාරි වසම් දෙකකින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 28 දෙනකු හමුවිමත් සමග එම ග්‍රාම නිලධාරි වශම් දෙක හුද කලා කිරිමට අවශ්‍ය පියවර ගත් බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ…








