පියාගේ දැවෙන සෑයට දියණියක් පනියි
කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය තම පියාගේ සෑයට පැන දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇති දියණියකගේ ඛේදජනක සිදුවීමක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 34 හැවිරිදි වියේ පසුවන ඇය ආදාහනය අතරතුර සිය පියාගේ අවමංගල්‍ය කුළුණ මතට පැන ඇති බවයි. Damodardas Sharda නම් , 73 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය මෙම පුද්ගලයාගේ බාල…









