ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙය
ක්‍රිෂ්තු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික දිනයක් වන මහ සිකුරාදා දිනය නිමිති කර ගෙන ඊයේ 02 දින හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ වීශේෂ දේව මෙහෙයක් පවත්වන ලදි. වීශේෂ ආරක්ෂාවක් මධ්‍යයේ හැටන් මිසම පාලක ප්‍රධාන පුජක නියුමත් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වීශේෂ දේව මෙහෙය පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ ක්‍රිෂ්තු භක්තිකයන් විශාල පිරිසක් එක්ව සිටින ලදි. මෙම වීශේෂ දේව මෙහෙය…









