මරණය ඉල්ලා ආරවුලක්
සේවිකාවක ලබාදුන් කෙටි ආහාරක් සමග තේ පානය කළ අනුරාධපුර ශ්රී පුෂ්පදාන සමිතියේ විශ්රාම ශාලා භාරකරු හදිසියේ මියයාමෙන් පසුව විවාහක බිරිද හා දරුවන් බව කියූ පාර්ශව කිහිපයක් දේහයට හිමිකම් ඉල්ලමින් කළහ කිරීම නිසා දේහය ඔවුන්ට තබාදීම තරයේ ප්රතික්ෂේප කරමින් සමිතියේ අධ්යක්ෂ මණ්ඩලයට දේහය ලබාදීමට අනුරාධපුර නාගරික හදිසි මරණ පරික්ෂක ජේ.එම් ජයතිලක මහතා තීරණය කළේය. වසර ගණනාවක…









