05 වන දා නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල්
වතු කම්කරු දෛනිව වැටුප රුපියල් දහාස දක්වා වැඩි කිරිමට වතු සමාගස් සදහා බල කිරිමට මේ මස 05වන දින නුවරඑළිය දිස්ත්‍රික්ය පුරා හාර්තාල් ව්‍යාපාරයක් පැවැත්විමට ලංකා කම්කරු කොංග්‍රසය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබව මාධ්‍ය වෙත අදහස් දැක්වු වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා…








