නිල් මැණික් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්රල්වරයෙකු අත්අඩංගුවට
එප්පාවල පිහිටි දේවාලයකින් බව පැවසු මැණික් තොගය කැනිමක් සිදුකර ගොඩට ගෙන එහි වස් ඇරීම සදහා සූදානම් වෙමින් සිටි අවස්ථාවේ සිදුකළ වැටලිමකින් මිල කළ නොහැකි බව කියන නිල් මැණික් කැබලි හතක් සමග යුදහමුදා විශ්‍රාමික කෝප්රල්වරයෙකු ඇතුළු පස්දෙනෙකු අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් අද(18දා) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස්…









