ළමා නිවාසයක මාතා නිලධාරිනියක් අත්අඩංගුවට
අධිකරණ නියෝගමත රදවා සිටින බාලවයස්කාර දැරියන්ට දරුණු අන්දමින් පහරදි කෘරත්වය පෑමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ නිවාස මාතා නිලධාරිනිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර් යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කඩ පනහ පිහිටි අවන්තිදේවි බාලිකා ළමා නිවාසයේ සේවයේ නියුතු පරිවාස දෙපාර් තුමේන්තුවට අනියුක්ත 43 හැවරදි නිවාස මාතාව මෙසේ අත්අඩංගුවට…









