තෛයි පොංගල් උත්සවයට ජනතාව සුදානම්
හිංදු භක්තිකයන්ගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛයි පොංගල් උත්සවය 14වන දිනට යෙදි ඇති අතර කොවිඩ් වසංගතය හමුවේ වුවද එම ආගමික උත්සවය සැමරිම සදහා වතුකර ජනතාව සුදානම් වන අයුරු දක්නට හැක. තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන සෞඛ්‍ය උපදෙස් මත වතුකරයේ හා හැටන් නගරයේ හිංදු කෝවිල්වල ඉතාමත් සිමිත පිරිසකගේ සහාභාගිත්වයෙන් පුද පුජා…









