බස් රථයක් ඇළකට පෙරලී ගමන් ගත් 22 ක් රෝහල්ගත කරයි
පොලොන්නරුව ,පුලස්තිපුර පොලිස් වසමට අයත් කෑගලුගම ප්රදේශයේ දී ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් ප්රවාහනය කළ බස් රථයක් ඇළකට පෙරලී එහි ගමන් ගත් සේවිකාවන් ඇතුළු 22 ක් තුවාල ලබා රෝහල්ගත කළ බව පුළස්තිපුර පොලිසිය කියයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ පුලස්තිගම ප්රදේශයේ පවත්වාගෙනයනු ලබන ඇගළුම් කම්හලක සේවිකාවන් ප්රවාහනය කළ බස් රථයකි.එය ගිරිතලේ ප්රදේශයේ සිට පුලස්තිගම දක්වා ධාවනය වෙමින්…









