අහංගම පොලිසිය සිදුකළ මීටර් 500 රිවස් කතාන්දරය
අහංගම පොලිසියේ රාත්රි මුර සේවයේ ගමන් කල ජංගම පොලිස් ජිප් රථය මීටර් 500ක් රිවස් කර (පසු පසට ධාවනය කර) අපුරු සත් කටයුත්තක් සිදු කළේය. මේ නිසා පාසල් ළමුන් හා ගුරුවරු පිරිසක් ගමන් කළ වාහනය මහා අනතුරකින් වලක්වා ගන්නට හැකි විය. පසුගිය ජනවාරි මස 01 දින මෙම සිද්ධිය සිදුව තිබේ. වාහනයේ ගමන් ගත් පාසල් ළමුන් හා…









