අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් 269 දක්වා ඉහලට
වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් 19 ආසාදිතයන් 77 දක්වා වැඩි විමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් 19 ආසාදිතයන් ගනන 06වන දින වන විට 269 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ක්‍රිෂාන් ප්‍රේමසිරි මහතා පවසන ලදි. වටවල පුද්ගලික ඇගලුම් හම්හලේ කරන ලද අහඹු පි. සි. ආර් පරික්ෂාවකදි කොවිඩ් 19 ආසාදිතයකු…









