කොවිඩ් ආසාදිත සෞඛ්‍ය සේවයේ පළමු මරණය වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදනය වී ප්‍රථම ලංකාවේ ප්‍රථම වරට සෞඛ්‍ය සේවකයෙක් මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ රත්නපුර, දොලුවාවිල පදිංචි ශාන්ත ස්ටීවන් නැමැති අයෙකි. මොහු රත්නපුර රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයෙකි. එමෙන්ම වැඩ බලන විදුලි සෝපානකරුවෙකි. හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් ඇත. මිය ගිය අවස්ථාවේ කොවිඩ් 19 පරික්ෂාව සිදු කළ විට එය පොසිටිව් වි…







