මහ නගර සභාවේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට කොවිඩ්
අනුරාධපුර මහ නගර සභාවේ පවිත්‍රා ඒකකයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු කොවිඩ් 19 රෝගය වැලදි ඇති බවටතහවුරුවීමත් සමග සංඛ්‍යාව අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගින් සංඛ්‍යාව 89ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි. සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිදෝගම පොලිස් වසමෙන් හා ගලෙන්බිදුණුවැව පොලිස් වසමෙන් එක් රෝගියෙකු බැගින් රෝගින් දෙදෙනෙකු…







