EPF ගන්න කොළඹ එන්න එපා
සේවක අර්ථසාධක අරමුදල් ප්රතිලාභ ලබා ප්රතිලාභ ලබාගැනීම සභ ලබා ගැනීම සඳහා වන අයදුම් පත් භාර දීම සඳහා කොළඹ නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලය ට පැමිණීමෙන් වළකින ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. පවතින corona 19 වසංගත තත්ත්වය පැතිර යාමත් සමඟ විශාල වශයෙන් මහජනතාව කොළඹ ප්‍රධාන කාර්යාලපැමිණීම වලක්වා ගැනීමේ අරමුණ අර්ථසාධක…









